සිසුන්ට රැකවරණයට ගෙන ආ 'සුරක්ෂා' රක්ෂණාවරණය ඇරඹේ
- 2017-10-02 01:44:06
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණ ඔප්පුව තුළ ඇතුළත්ව නොමැති අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීම මත විශේෂඥ වෛද්‍ය සංගම් හා පෞද්ගලික රෝහල් කවුන්සිලය විසින් ලබා දුන් ප්‍රතිලාභයකි. මෙම රක්ෂණ පහසුකම් සෞඛ්‍ය රක්ෂණාවරණය, හදිසි අනතුරු ආවරණය හා විශේෂ ප්‍රසාද දීමනා යනුවෙන් අංශ 3ක් යටතේ ක්‍රියාත්මක අතර රෝහල්ගත වීමකදී එක් වරකට රුපියල් 100,000ක් දක්වා භාවිත කළ හැකිය.
රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගැනීමකදී දිනකට රුපියල් 1000 ක මුදලක් දින 30 ක් දක්වා ගෙවිම් සිදු කෙරෙයි. එසේම හඳුනාගත් රෝගවලට ආදාළ ඖෂධ, වෛද්‍ය ගාස්තු මෙන්ම වෛද්‍ය පරීක්ෂණ සඳහා වූ බාහිර ප්‍රතිකාර ආවරණය යටතේ රුපියල් 10,000ක ආවරණයක් හිමි වේ.
එසේම නේවාසික ප්‍රතිකාර සඳහා රෝහල් ලියාපදිංචි ගාස්තු, වැට්බදු අය කිරීම් මීට ඇතුළත් නොවෙයි. නේවාසික ප්‍රතිකාර සඳහා එක් දිනකට රුපියල් 5000ක කාමර ගාස්තු ගෙවන අතර, වැඩි වන මුදල රක්ෂණාවරණයෙන් ආවරණය වන්නේ නැත.
(රජයේ නිල පුවත්සේවය)
සබැඳි පුවත්
Reply To:
Name - Reply Comment
0 Comments