සීගිරිය ප්‍රවේශපත් අන්තර්ජාලයෙන්
- 2017-02-10 03:58:18
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලෝක උරුම සීගිරිය නැරඹීම සඳහා අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර වෙන්කරගැනීමේ අවස්ථාව ලබාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල පියවර ගෙන තිබේ.
ඒ අනුව නව තාක්ෂණය උපයෝගි කරගනිමින් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් සීගිරියේ ස්ථාපිත කර ඇති සංචාරක ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම් මධ්‍යස්ථානය 11දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
ප්‍රධාන වශයෙන් විදෙස් සංචාරකයන් ඉලක්ක කරගනිමින් ආරම්භ කෙරෙන මෙම අන්තර්ජාල ප්‍ර‘වේශ පත්‍ර නිකුත් කිරීම හරහා මෙරට සංචාරකයන්ටද පහසුවෙන් තම ප්‍ර‘වේශ පත්‍ර වෙන් කරගැනීමේ හැකියාව පවතින අතර, ප්‍රවේශ පත්‍ර මාස 03 ක කාලයක් සඳහා වලංගු වේ.
මේ සඳහා පූර්ණ තාක්ෂණික සහාය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ලබාදී ඇත. .
Reply To:
Name - Reply Comment
0 Comments