සීනි ප්‍රමාණය අනුව මූඩිය වර්ණ ගැන්වේ
- 2016-08-02 08:32:13
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පැණිබීම බෝතල්වල අඩංගු සීනි මට්ටම පිළිබඳ ජනතාවට දැනගැනීම සඳහා බෝතල් මූඩිය වර්ණගැන්වීමේ නීතිය (01දා) සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණවය කර තිබේ.
මේ අනුව මිලිලීටර් 100 ට සීනි ග්‍රෑම් 11 ට වැඩි බීම බෝතල් මූඩිය රතු වර්ණයෙන්, ග්‍රෑම් 02 - 11 ත් අතර සීනි ප්‍රමාණ ඇති බීම බෝතල් මූඩිය කහ වර්ණයෙන් හා ග්‍රෑම් 02කට වඩා අඩු සීනි සහිත බීම බෝතල් මූඩිය කොළ වර්ණයෙන් ද සමන්විත විය යුතුය.
මීට අදාළ චක්‍ර‘ලේඛය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද දිනයේදී නිකුත් කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments