සුභග ශිෂ්‍යත්වයට අයඳුම්පත් කැඳවයි
- 2017-08-01 15:42:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 අයවැය යෝජනා යටතේ, ක්‍රීඩා, කලා හා නව නිර්මාණ ක්ෂේත්‍රයන්හි සුවිශේෂ හැකියාවන් දක්වන සිසු දරුවන් දිරිගැන්වීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් හඳුන්වා දී ඇති සුභග ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම අද (01දා ) ආරම්භ විය.
මෙම ශිෂ්‍යත්වය නව නිපැයුම්, සෞන්දර්ය ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා යන විශේෂ කාණ්ඩ 3ක් යටතේ ලබාදීමට අපේක්ෂි කරයි. 2017 වර්ෂයේ සිට ද්විතීයික අධ්‍යාපන අවධියේ සුවිශේෂී දක්ෂතා ප්‍රදර්ශනය කළ සහ අදාළ වර්ෂයේ 12 වැනි ශ්‍රේණියට ඇතුළත් ව උසස් පෙළ අධ්‍යාපනය ආරම්භ කරන සිසුන් අතරින් තෝරාගන්නා සිසුන් 1000කට මාස 20ක කාල සීමාවක් සඳහා රුපියල් 50000/-ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව සමාන වාරික 20කින් පිරිනැමීමට පියවර ගෙන ඇත.
මේ සඳහා අදාළ අයදුම්පත් සහ වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් (www.moe.lk ) ලබාගත හැක.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments