Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සුහුරු පන්ති කාමර ක්‍රියාත්මක කිරීමට අදාළව එහි නියමු ව්‍යාපෘතිය අද (13දා)  ජයවර්ධනපුර (පිරිමි)  මහා විද්‍යාලයෙන් ආරම්භ කරනු ලැබීය. සුහුරු පන්ති කාමරය තුළ ටැබ් පරිගණක භාවිතා කරමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙනුම්/ ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුකෙරෙන අතර කිසිදු මුද්‍රිත පොතක් භාවිත කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව අමාත්‍යාංශය නිවේදනය කරයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.

නිරෝෂා ප්‍රියදර්ශනී

DSC_1108 DSC_1153 DSC_1267 DSC_1284 DSC_1292 DSC_1303 DSC_1324 DSC_1339 DSC_1358 DSC_1363

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.