සූර්යයා ශ්‍රී ලංකාවට ඉහළින්
- 2017-04-04 16:59:07
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කරන හෙයින් හෙට (05දා) සිට එළැඹෙන 15 දා තෙක් ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට ඉහළින් සෘජුවම සූර්යයා පිහිටනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.
ඒ අනුව දහවල් කාලයේදී දැඩි හිරු රශ්මියක් පවතිනු ඇත. එසේම හෙට දහවල් 12.13ට හම්බන්තොට, කටුදම්පේ, නාකියාදෙණිය හා මලිදූව යන ප්‍රදේශවලට හිරු මුදුන්වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments