සෞන්දර්ය සරසවියේ කුලපති සනත් නන්දසිරි
- 2016-11-23 15:56:33
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස විශාරද සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා පත් කර ඇත. අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඔහු සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා සහ සනත් නන්දසිරි මහතාගේ පවුලේ සාමාජිකයෝද එම අවස්ථාවට එක්ව සිටියහ.(lankadeepa)
Reply To:
Name - Reply Comment
0 Comments