හදිසි දුම්රිය වර්ජනය තව දුරටත් - උදෑසන දුම්රියත් අවලංගුයි
- 2017-10-12 09:37:53
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දුම්රිය රියැදුරන් සහ නියාමකවරුන් ඊයේ රාත්‍රියේ හදිසියේ ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක කෙරේ. මේ නිසා අද උදෑසන ධාවනයට නියමිත සියලු දුම්රිය අත්හිටුවීමට සිදු ඇති බව දුම්රිය පාලක මැදිය කියයි. කොටුව දුම්රියපොළ මේ වන තෙක් මගීන් සඳහා විවෘත කර නොමැති බව ද වාර්තා වේ. අද අලුයම සිට ධාවයන වීමට නියමිත කාර්යාල දුම්රිය ධවනය නොවීම හේතුවෙන් මහජනතාව දැඩි දුෂ්කරතාවයට පත් ව සිටී. කාර්යාල සේවකයික් සේවා ස්ථාන සඳහා වාර්තා කිරීම ද ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.
Reply To:
Name - Reply Comment
0 Comments