හයිලන්ඩ්ස් විද්‍යාලයේ 125 සංවත්සරය ජනපති ප්‍රධානත්වයෙන්
- 2017-06-29 17:10:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
නුවරඑළිය හයිලන්ඩ්ස් විද්‍යාලයේ 125 වන සංවත්සර උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය හැටන් ඩී.කේ.ඩබ්ලිවි. වීරතුංග සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට තිළිණ ප්‍රදානය කිරීම මෙන්ම 125 වන සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.
නුවරඑළිය හයිලන්ඩ්ස් විද්‍යාලය සදහා ලබාදුන් අක්කර 10 ක ඉඩමට අදාළ ඔප්පුවද මෙහිදී ජනාධිපතිවරයා විදුහල්පතිවරයාට භාරදෙනු ලැබීය.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments