Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නේචර් කන්ස(ර්)වේෂන් සොසයිටි ආයතනය විජය ළමා පුවත්පතේ සහයෝගයෙන් පැවැත් වූ දීප ව්‍යාප්ත ‘හරිත සිතුවිලි ළමා චිත්‍ර තරගයේ සහතික හා සම්මාන උළෙල කොළඹ ජාතික කෞතුකාගාර ශ්‍රවනාගාරයේ දී පැවැත්විණ. ශ්‍රී ලංකාව තුළ සිදුවන පාරිසරක විනාශ්‍ය හා පාරිසරික ගැටලු පිළිඳව සිසු සිසුවියන් සිතුවම් ඇඳ එනව ලදී. එයින් තෝරාගත් සිසු සිසුවියන් හට මුදල් හා සහතික සම්මාන හිමි විය. නේචර් ස්වේඡා සංවිධානය සහ වීස් රොචර් පදනමද තරගය සඳහා පූර්ණ සහයෝගය දක්වන ලදී.


 

වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත බලන්න

DSC_0001 DSC_0002 DSC_0003 DSC_0004 DSC_0005 DSC_0009 DSC_0020 DSC_0022 DSC_0027 DSC_0031 DSC_0032 DSC_0039 DSC_0044 DSC_0047 DSC_0053 DSC_0054 DSC_0057 DSC_0060 DSC_0061 DSC_0063 DSC_0068 DSC_0071DSC_0084 DSC_0088 DSC_0091 DSC_0098 DSC_0111 DSC_0113 DSC_9948 DSC_9949 DSC_9950 DSC_9952 DSC_9953 DSC_9957 DSC_9959 DSC_9960 DSC_9968 DSC_9974 DSC_9975 DSC_9976 DSC_9979 DSC_9980 DSC_9981 DSC_9982 DSC_9983 DSC_9987 DSC_9988

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.