Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

‘‘වෙන්කට්ටි වට්ටම්” නමින් හෙන්රි ජයසේනගේ පිටපතට අනුව පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්ෂණය කළ හුනුවටය සිංහල වේදිකා නාට්‍ය (The Caucasian Chalk Circle)  දෙමළ බසට පරිවර්ථනය කර උතුරේ ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කිරීමට ප්‍රවීණ නාට්‍ය නිෂ්පාදක පරාක්‍රම නිරිඇල්ල මහතා පියවර ගෙන තිබේ.

‘‘සාමය තේමාව කරගත් නාට්‍යයක් නිෂ්පාදනය කර උතුරු පළාතේ ප්‍රදර්ශනය කර සංහිදියාව ගොඩනැගීමට උත්සහ දැරීමකට වඩා උතුරු ජනතාවගේ හදවතට සමීප සිංහල නාට්‍යයක් දෙමළ බසට පරිවර්තනය කර ප්‍රදර්ශනය කිරීම  සංහිදියාව  ගොඩනැංවීමට  වඩාත් වැදගත් වන නිසා  හුණුවටය වේදිකා නාට්‍ය ''වෙන්කට්ටි වට්ටම් ''ලෙස දෙමළ භාෂාවට පරිවර්ථනය කර උතුරු ජනතාවට රාසාස්වාදය ගෙනදීමට කටයුතු කරන බව පරාක්‍රම නිරිඇල්ල මහතා පෙන්වා දෙති. කුලදේ ෂන්මුගලිංගම් නම්  නාට්‍යකරුවෙක්. ‘‘ විසින් හුනුවටයේ කතාව දමිළ බසට පරිවර්තනය තර තිබේ.

0T6A7616

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.