Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ෆේස්බුක් සමාජ ජාලය වෙත පිවිසීමට තිබූ අවහිරය අවසන් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇත. ඒ ෆේස්බුක් සමාගමේ නිලධාරින් හා ජනපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා අතර අද (15දා) පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා වෛරී ප්‍රකාශ පැතිරීම වැළැක්විමට පියවර ගැනීමට ඔවුන් කටයුතු කිරීමට සූදානම් බව පැවැසීමත් සමගින් ජනපතිවරයා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමට උපදෙස් දී ඇත්තේ ෆේස්බුක් තහනම වහාම ඉවත් කරන ලෙසයි.

නිරෝෂා ප්‍රියදර්ශනී

 

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.