12වැනි ලෝක ක්රීඩා උළෙලේ සමාරම්භය චීනයේ චෙන්ග්ඩු නගරයේ දී
- 2025-08-08 21:47:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තිලක් ඉන්දික සෙනෙවිරත්න
ලෝක ක්රීඩා උළෙල යනු ඔලිම්පික් නොවන ඉසව් සඳහා වන 12 වැනි ලෝක ක්රීඩා උළෙලේ සමාරම්භක උත්සවය (07දා) රාත්රියේ චීනයේ Sichuan පළාතේ Chengdu නගරයේදී පැවැත්විණ. තරුණ තරුණියන් සහ දරුවන් ද ඇතුළු 500 කට අධික රංගන ශිල්පීන් සජීවීව එක්වූ ඒක පුද්ගල නර්තනාංග සහ විනෝදජනක අංග රැසකින් ආරම්භක උළෙල අලංකාර විය.
නර්තන ශිල්පීන් 500කට අධික පිරිසක් එක්ව W අකුරින් ලෝක ක්රීඩා උළෙලේ දැවැන්ත ලාංඡනයක් ද නිර්මාණය කළහ. මේ සියල්ල සමගින් Chengdu නගරය ලොව රටවල් රැසකින් පැමිණි අමුත්තන් පිළිගනු ලැබීය. ඡිනය සත්කාරකත්වය දැක්වු ප්රථම උළෙල මෙයයි.
මෙවර ක්රීඩා උළෙලේ දී තරඟ කාණ්ඩ 34ක් යටතේ ඉසව් 256ක් පැවැත්වීමට සංවිධනානය කර තිබේ. චීන නියෝජිත කණ්ඩායම ප්රථම වරට තරඟ කාණ්ඩ 12කට සහභාගී වන අතර, මෘදු හොකී, කවපෙත්ත විසි කීරීම සහ මෝටර් බෝට්ටු යන තරඟ ඊට ඇතුළත් වේ. The World Games 2025 officially opened on Thursday night at the Tianfu International Convention Centre in Chengdu, against a backdrop of the city skyline, tranquil lake waters and lush greenery, welcoming 6,679 participants from 116 countries and regions.
Photo taken on Aug. 7, 2025 shows the general view of the Opening Ceremony. (Xinhua/Sun Fanyue)
Artists perform during the Opening Ceremony. (Xinhua/Jiang Kehong)
Final torchbearers hold the flame during the Opening Ceremony. (Xinhua/Chen Cheng)
Reply To:
Name - Reply Comment
0 Comments