උසස් පෙළ ඉතිරි විෂයයන් ජනවාරි මුල් සතියේදී
- 2025-12-02 15:47:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් 2026 වසරේ ජනවාරි මාසයේ පළමු සතියේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ආපදාවන්ට ලක් නොවූ විශ්වවිද්‍යාල, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සහ වෘත්තිය අධ්‍යාපන ආයතන දෙසැම්බර් 08 වැනි දින ආරම්භ කිරීමට නියමිත බවය.
Reply To:
Name - Reply Comment
0 Comments