2017 අවසන් පාසල් දිනය සිකුරාදා
- 2017-12-05 15:53:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2017 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 2017.12.08 වන සිකුරාදායින් අවසන් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
මේ අතර 2018 වර්ෂයේ පළමු පාසල් වාරය 2018 ජනවාරි මස 02 වන අඟහරුවාදා ආරම්භ වීමට නියමිත්ය.
අ.පො.ස. (සා.පෙළ) විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් මධ්‍යස්ථාන වශයෙන් යොදා ගනු ලබන පාසල් නැවත ආරම්භ කරන දිනය පසුවට දැනුම් දෙන බවද අමාත්‍යාංශය පවසයි.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments