2018 වර්ෂයේ පළමු පාසල් වාරය ජනවාරි 02 දා ඇරඹේ
- 2017-12-29 10:28:45
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2018 වර්ෂය සඳහා පළමු පාසල් වාරය 2018 ජනවාරි 02 වන අඟහරුවාදා ආරම්භ කිරීමට නියමිතය.
2017 අපොස (සාමාන්‍ය පෙළ) විභාගයේ පළමුවන අදියරේ ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදා ගනු ලබන පාසල් 58 ක් පමණක් 2018 ජනවාරි මස 02 දින සිට 2018 ජනවාරි මස 13 දින දක්වා සම්පූර්ණයෙන්ම වසා තැබෙයි.
එම පාසල් 2018 ජනවාරි මස 15 වන සඳුදා විවෘත කරනු ලැබේ.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments