Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2024 වර්ෂයට අදාළ ව රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම පිළිබඳ උපදෙස් මාලාව සහ ආදර්ශ අයදුම්පත්‍රය නිකුත් කර තිබේ.

ආදර්ශ ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයදුම්පත් අදාළ සියලු ම ලේඛන සමග තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2023 අගෝස්තු 18ට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු ය.

 සියලු ම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2023 ජුනි 30 දිනට වලංගු වන පරිදි ය. අදාළ උපදෙස් සහ අයදුම් පත්‍රය  https://bit.ly/3JQPmZm සබැඳිය ඔස්සේ හෝ www.moe.gov.lk ඔස්සේ ලබාගත හැකි ය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.