2025 පළමු පාසල් වාරයේ පළමුවන අදියර 14දා අවසන්
- 2025-03-12 16:59:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2025 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා පළමු පාසල් වාරයේ පළමුවන අදියර 2025.03.14 වන සිකුරාදා දින අවසන් වන අතර සියලු ම පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර 2025.04.01 වන අඟහරුවාදා දින ආරම්භ වේ.
Reply To:
Name - Reply Comment
0 Comments