Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

2025 වසරේ පළමු ශ්‍රේණිය සඳහා  තෝරාගත් දරුවන් සඳහා පන්ති ආරම්භය  ජනවාරි තිස් වැනි දින සිදු කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් මගින්  දැනුම් දී තිබේ.

ඒ අනුව සිංහල ,දෙමළ ,මුස්ලිම් පාසල්වල පළමු ශ්‍රේණියේ නව පන්ති ආරම්භය ජනවාරි 30 වැනි දින සිදුකෙරේ. දිවයිනේ සියලුම පාසල්  පළමු ශ්‍රේණිය සඳහා දරුවන් තෝරා ගැනීම මේ වන විට අවසන් කර ඇත. 

කමල් ශ්‍රි ලියනගේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.