2025 පාසල් සිසුන්ට අවශ්‍ය සියලුම නිල ඇඳුම් චිනයෙන්
- 2024-11-03 12:22:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙරට සියළු පාසල් දරුවන් සඳහා අවශ්‍යය නිල ඇඳුම් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම චීන රජයෙන් පරිත්‍යාග කිරීමට සූදානම් බව මෙරට චීන තානාපති චී ෂෙන් හොනග් විසින් පවසයි.
වර්ෂ 2023 දී 70% ක් සහ 2024 වසරේදී 80% ක් වශයෙන් ශ්‍රී ලංකාවේ පාසල්වල දරු දැරියන් සඳහා පරිත්‍යාග කර ඇති බවත් 2025 වර්ශය සඳහා එම ප්‍රමාණය සියයට සියයක් දක්වා වැඩිකරන බවටත් තානාපතිවරයා වැඩිදුරත් පවසා සිටියේය.
Reply To:
Name - Reply Comment
0 Comments