30 දා මධ්‍යම රාත්‍රියෙන් පසු සාපෙළ උපාකාර පන්ති බෑ
- 2016-11-17 11:29:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙසැම්බර් මස පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට අදාල උපකාරක පන්ති නොවැම්බර් මස 30 වැනිදා සිට පැවැත්විය නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන, වැඩමුළු ආදි සියල්ලම 30 වැනිදා රාත්‍රී 12 සිට පැවැත්විය නොහැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් ඩබ්ලිව්, එම්.එන්. ජේ. පුෂ්පකුමාර මහතා කියයි. අනුමාණ ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, බෙදාහැරීම පොස්ටර් බැනර් ප්‍රදර්ශනය ද මේ යටතේ තහනම්වේ. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා විභාග මධ්‍යස්ථාන 5600 ක දී සිසුන් හත්ලක්ෂයකට අධික ප්‍රමාණයක් පෙනී සිටීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments