6 වැනි තරුණ විද්‍යාඥයන්ගේ සමුළුව ජනවාරි 20
- 2016-11-07 01:52:10
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
6වැනි තරුණ විද්‍යාඥයින්ගේ සංසදයේ (YSF) සමුළුව 2017 ජනවාරි 20දා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කෘෂිකාර්මික ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.
විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයේ තරුණ විද්‍යාඥයන්ගේ සොයාගැනීම් එළිදැක්වීම සහ ඒ පිළිබඳ ව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙම සමුළුව 2012 වසරේ දී ආරම්භ කොට ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments