60ට වැඩි ජනගහනය වැඩිවේ
- 2017-10-05 15:34:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2012 වසරේ දී කරන ලද ජනගහන හා නිවාස සංගණනය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ අවුරුදු 60ට වැඩි ජනහනය 2037 දී සමස්ත ජනගහනයෙන් සියයට 22ක් දක්වා වැඩිවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවක් මගින් පෙන්වා දී තිබේ. සමස්ත ජනගහනයෙන් 14% ක් වන අවුරුදු 60ට වැඩි ජනගහනය 2037 දී සමස්ත ජනගහනයෙන්22 % ක් දක්වා වැඩිවනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් නිකුත් කරන ලද වාර්තාවක දැක්වේ. මෙරට වැඩිහිටි ජනගහනය ශීඝ්‍රයෙන් වැඩි වන බව පෙන්වා දෙන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වැඩිහිටි ජනගහනය වැඩිවීමත් සමග ඇතිවන අභියෝගවලට මුහුණ දීම සඳහා සමාජ හා ආර්ථික ආයතන සුරක්ෂිත කිරීම ප්‍රතිපත්ති සම්පාදකයන් ප්‍රමුඛව කටයුතු කළ යුත බවද පෙන්වා දෙති.
Reply To:
Name - Reply Comment
0 Comments