J’PURA NEXPO 2025 අධ්‍යාපනික ප්‍රදර්ශනය 23වැනිදා සිට
- 2025-07-21 12:54:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
“J’PURA NEXPO 2025” අධ්‍යාපනික සහ පොත් ප්‍රදර්ශනය ජූලි මස 23වැනිදා ආරම්භ වේ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල භූමියේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ජූලි 2 5වැනිදා දක්වා එනම් තෙදිනක් පුරා පැවැත්වීමට සැලසුම් කර ඇත. විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ ප්‍රකාශන කමිටුව සහ ශිෂ්‍ය සංගමය එය සංවිධාන කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments