Big Bad Wolf ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය දින 11ක්
- 2017-10-05 00:59:48
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
Big Bad Wolf ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ. Big Bad Wolf ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය කොළඹ ප්‍රදර්ශනය හා සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC) දී. විදේශීය ආනයනික පොත් රැසක් ශ්‍රී ලංකාවේ එකම ස්ථානය ක දී අලෙවි කෙරෙන මෙම ප්‍රදර්ශනයට විවිධ තේමාවන්ගෙන් යුත් මිලියන 1.5 කට අධික පොත් එක්කර තිබේ.. අද සිට දින 11 ක් පුරා දවසේ පැය විසිහතර පුරාම මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි. සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අදහස් පලකල අධ්‍යාපන අමාත්‍ය අකිලවිරාජ් කාරියවසම් මහතා ජාත්‍යන්තරයේ අත්දැකීම් පොත්පත් හරහා මෙරට සමාජයට ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සංවිධායක මණ්ඩලයට සිය ස්තූතිය පලකරන බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments