IT සංවර්ධනයට චීනයේ සහාය
- 2016-10-31 12:01:22
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය ප්‍රවර්ධනයට රජය ගෙනයන වැඩපිළිවෙලට චීන රජයේ සහයෝගය ලැබී තිබේ.
අධ්‍යයන වැඩසටහනක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින මහජන චීන සමූහාණ්ඩුවේ මහාචාර්යවරුන් ඇතුළු නියෝජිත පිරිසක් පසුගියදා (29දා) දා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී චීන නියෝජිත පිරිස ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ.
e- ඉගෙනුම් හා සුහුරු (smart) පන්ති කාමර සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට චීන නියෝජිත පිරිස සහතික වී ඇත.
නිරෝෂා ප්‍රියදර්ශනී
Reply To:
Name - Reply Comment
0 Comments