NVQ 4 උසස්පෙළට සමවෙයි
- 2016-06-29 20:55:19
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රැකියාවලට බඳවාගැනීම සඳහා වන සුදුසුකමක් වශයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) පිළිගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඇතැම් මට්ටම්වලදී අධ්‍යාපනික / ශාස්ත්‍රීය සුදුසුකම් වෙනුවට වෘත්තීය සුදුසුකම් පිළිගැනීමට ලක්කිරීම වැදගත් වීම හේතුවෙන් ජාතික වෘත්තීය සුදුසුකම රැකියාවන් බඳවාගැනීම සඳහා වන සුදුසුකමක් වශයෙන් පිළිගැනීමට රජය අවධානය යොමු කර ඇත.
ඒ අනුව NVQ 3 වැනි මට්ටම අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය හා NVQ 4 වැනි මට්ටම අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සමත්වීමට සමාන බවට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය විසින් ඉදිරියේදී චක්‍ර‘ලේඛයක්ද නිකුත් කිරීමට නියමිතය.(අද)
Reply To:
Name - Reply Comment
0 Comments