2025 මැයි මස 15 පෙ.ව. 03:50 - {{hitsCtrl.values.hits}}
රටේ ඉදිරි සංවර්ධන දැක්ම "V 2025" එළිදැක්වීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (04දා) සවස පැවැත්විණි. ''එන්න අපි හඳමු පෝසත් රටක්'' වී 2025 හී තේමාව වෙයි. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.
ඡායාරූප-යමුනි රශ්මිකා (ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)
![]() |
diary Read more... |