2025 ජුනි මස 05 පෙ.ව. 08:54 - {{hitsCtrl.values.hits}}
අසනීප තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම්. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යනවිට ඒ මහතා 73 වන වියෙහි පසුවිය. දේශකයෙක් ලෙස ඔහු කාගේත් හිත් දිනාගෙන තිබූ අතර දොරමඩලාව රූවහානි වැඩසටහන තුළින්ද ඔහු සිය දැනුම බෙදා දුන්නේය.
![]() |
diary Read more... |