අම්බලන්ගොඩ ධර්මාශෝකයේ කියවීමේ කඳවුර
- 2024-10-27 09:04:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කියවීමේ මාසය නිමිත්තෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ 1,2,3,4,5,6 ශ්‍රේණිවල දූ දරුවන් සඳහා කියවීමේ කඳවුරු පසුගිය සතියේදී පැවැත්විය. පසුගිය21වැනි දින 6 වන ශ්‍රේණිය වෙනුවෙන් කියවීමේ කඳවුර පැවැති අතර ප්‍රාථමික දරුවන් වෙනුවෙන් පසුගිය 23 ,24, 25 දිනවල මෙම කියවීමේ කඳවුරු පැවැත්වනු ලැබීය.
දරුවන් වෙනුවෙන් මෙම වැඩසටහන මෙහෙයුණු ලැබුවේ රාජ්‍ය සම්මානලාභී ලේඛකයකු වන, කිවිවර රංජිත් මල්ලියාවඩු මහතාය. මෙම වැඩසටහන ඉතා සාර්ථකව එම විද්‍යාලය ගුරු මණ්ඩලය විසින් සංවිධානය කොට තිබුණි.
කමල් ශ්‍රී ලියනගේ
Reply To:
Name - Reply Comment
0 Comments