අවුරුදු සමයෙන් පසු දළඳා ප්‍රදර්ශනයක්
- 2025-02-23 18:06:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛකාරක මහා සංඝ සභාවෙන් විශේෂ ඉල්ලීමකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයෙන් පසු විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම පිළිබඳව අවධානය යොමුව තිබේ.
ජනාධිපති අනුරු කුමාර දිසානායක මහතා අද (23) පෙරවරුවේ මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්ට ගොස්මහා නා හිමිවරුන් ප්‍රමුඛ කාරක මහා සංඝ සභා බැහැදක විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම පිළිබඳ වු ඉල්ලීම සිදු කළේය.
මහානා හිමිවරුන්ගේ ඊට විරුද්ධත්වයක් පළ නොවූ අතර මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් ප්‍රමුඛ දියවඩන නිලමේවරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ තීරණය ගැනීමට නියමිත අත එය බොහෝවිට සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් අනතුරුව දින 10ක කාලයක් දළදා ප්‍රදර්ශනය පැවැත්වීම පිළිබඳව යෝජනා ඉදිරිපත් වු බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments