Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

රටේ පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීම සඳහා ලොව දෙවැනි විශාලතම ජලවිදුලි බලාගාරය ඉදිකිරීමට චීනය පියවර ගනිමින් සිටියි.

එහි ආරක්ෂිත ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා ඉංජිනේරුවන් අති නවීන තාක්‍ෂණයන් රැසක් ඇතුළත් කර ඇති බැවින් ව්‍යාපෘතිය නව්‍යකරණයන්ගෙන් පිරී තිබේ.

නිරිතදිග චීනයේ යැංසි ගඟේ ඉහළ කොටස වන ජින්ෂා ගඟේ පිහිටා ඇති බයිහේටන් ජලවිදුලි බලාගාරය දැනට ඉදිවෙමින් පවතින ලොව විශාලතම හා සංකීර්ණම ජල විදුලි ව්‍යාපෘතිය වේ.

එය කිලෝවොට් පැය මිලියන 16 (kWh) ක ඒකාබද්ධ ධාරිතාවක් නිෂ්පාදනය කරමින් වේල්ල ඉවුරේ දෙපස ජල විදුලි උත්පාදන ඒකක 8කින් සමන්විත වේ. සැප්තැම්බර් අග වනවිට, වම් පැත්තේ ඒකක 8 ක්‍රියාත්මක වීම ආරම්භ කිරීමෙන් පසු ජනක යන්ත්‍ර 12ක් වාණිජමය භාවිතයට යොදා ගැනෙයි.

අවසන් වූ පසු, මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ ත්‍රී ගෝර්ජස් වේල්ල ව්‍යාපෘතියට පමණක් දෙවැනි වෙමින්, මෙම බලාගාරය සම්පූර්ණ ධාරිතාව අනුව ලොව දෙවැනි විශාලතම බලාගාරය වනු ඇත.

නරේන් විශ්වජිත්

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.