ආසියානු ක්‍රීඩා මීටර් 800න් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
- 2023-10-04 19:22:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආසියානු ක්‍රීඩා උලෙළේ මීටර් 800 කාන්තා රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න සමත් විය.
2002 වසරේ, එනම් වසර 21කට පෙර දකුණු කොරියාවේ පැවති ක්‍රීඩා උළෙලේදී සුසන්තිකා ජයසිංහ (මී. 100) හා දමයන්ති දර්ශා (මී. 400) රන් පදක්කම් දිනාගැනීමෙන් පසු ආසියානු ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත් පළමු අවස්තා මෙයයි.
එමෙන්ම මෙය ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා ඉතිහාසයේ වසර 09කට පසු දිනූ පළමු රන් පදක්කමද වෙයි.
Reply To:
Name - Reply Comment
0 Comments