උසස් පෙළට අයදුම් කිරීම තිබූ කාල සීමාව දික්කෙරේ
- 2025-08-08 20:40:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
එළැඹෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කර තිබේ. එළැඹෙන 12 වැනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
2024 නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 උ.පෙළ විභාගයට අයදුම් කිරීමට බලාපොරොත්තු වන හා ඒ සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව තුළ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට මෙම අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments