උසස්පෙළ හපන්න්නු මෙන්න
- 2022-08-29 07:34:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දිවයිනේ මුල් ස්ථාන ලබාගත් සිසුන් අතරින් මෙවර කැපී පෙනෙනම ප්‍රථිඵලය වාර්තා කිරීමට බදුල්ල කැන්දගොල්ල මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබු ඉෂාර ලක්මාල් හීන්කෙන්ද සිසුවා සමත්විය. ඒ කලා අංශයෙන් දිවයිනේම පළමු ස්ථානය වාර්තා කරමිනි.
ඉංජිනේරු තාක්ෂණවේද අංශයේ දිවයිනේ ප්‍රථමස්ථානය නාරාම්ල මයුරපාර මධ්‍යම මහා විද්‍යාලයේනෙරන්ද දිල්හාර කුමාරසිංහ සිසුවාට හිමිකරගෙන තිබේ.
ජීව විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේ තමිල්වානන් තුවාරකේෂ් සිසුවායි.
වානිජ අංශයෙන් දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලබා ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ඉෂිනි නේහා අමරරත්න සිසුවිය සමත් වූවාය.
Reply To:
Name - Reply Comment
0 Comments