එයාර් ඉන්දියා ගුවන් යානයේ කලු පෙට්ටිය සොයාගනියි

2025 ජුනි මස 15 ප.ව. 06:30 - {{hitsCtrl.values.hits}}  

අනතුරට පත්වූ එයාර් ඉන්දියා ගුවන් යානයේ කලු පෙට්ටිය අනතුර සිදු වූ ස්ථානයේ තිබී සොයාගෙන ඇති බව ඉන්දියාවේ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා සිකුරාදා පැවසීය.

ඉන්දියාවේ ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශය (AAIB) විසින් පැය 28 ක් ඇතුළත ගුවන් ගමන් දත්ත රෙකෝඩරය සොයා ගත් බව රාම් මොහාන් නායිදු හවුරු කළේය.

බ්‍රහස්පතින්දා ලන්ඩන් බලා පිටත් වූ ගුවන් යානයේ සිටි 242 දෙනාගෙන් එක් අයෙකු හැර අනෙක් සියල්ලන්ම ගුවන් යානය කඩා වැටීමෙන් මිය ගියහ. ඊට අමතරව ගුවන් යානය කඩා වැටුණු ස්ථානයේ සිටි තවත් පුද්ගලයන් අට දෙනෙකු මිය ගිය ගොස් තිබේ.

"[කළු පෙට්ටිය සොයා ගැනීම] විමර්ශනයේ වැදගත් ඉදිරි පියවරක් සනිටුහන් කරයි" සහ ව්‍යසනය පිළිබඳ "විමර්ශනයට සැලකිය යුතු ලෙස උපකාරී වනු ඇත" යනුවෙන් කින්ජරපු මහතා පැවසීය.

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...