කඩෝලාන වනාන්තර 08 ක් රක්ෂිත ලෙස නම්කෙරේ
- 2025-07-21 13:52:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජගත් කඩෝලාන දිනයේ දී කඩෝලාන වනාන්තර 08ක් රක්ෂිත ලෙස ගැසට් මඟින් නම් කිරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැදි මහතා කීය. ‘කඩොලානට දලුලන්න ඉඩදෙන්න‘ යන මැයෙන් අද (21) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා එසේ කීය.
ජූලි 26වැනිදාට යෙදි ඇති ජගත් රිසර දිනය නිමිත්තෙන් පරිසර අමාත්‍යංශය, ජෛව විවිධත්ව ඒකකය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව කඩොලාන ආරක්ෂා කිරීම වෙනුවෙන් වැඩසටහන් අමාත්‍යාංශය මගින් සංවිධාන කර ඇති කර ඇත.
ජූලි 26 වැනිදා පෙ.ව 8.30 ට ආනවිලුන්දාව අභය භූමියේ දී කඩෝලාන සංරක්ෂණය සම්බන්ධයෙන් වැඩසටහන් සංවිධාන කර තිබේ.
පාලවිය කරඹ කඩෝලාන වනාන්තරයේ දී , පුත්තලම් දිස්ත්‍රික්කයේ කඩෝලාන වනාන්තර 08 ක් මාදන්පේ – මරම්බැට්ට්ය මුකලාන, හලාවත – මැරවල C, හලාවත – මැරවල B, හලාවත – මැරවල A, හලාවත – මැරවල, ආරච්චිකට්ටුව – කුසල, ආරච්චිකට්ටුව – කරුකපනේ B රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට සුදානම් කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments