Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර සඳහා දීර්ඝ කාලයක්  දායකත්වය දෙමින් අලංකාර කළ අලි ඇතුන් 27 දෙනෙකුට සම්මාන පළඳනාවන් පිළිගැන්වීමක් දළදා මාලිගා පරිශ්‍රයේදී පැවැත්විණි.

එහිදී වසර 55කට අධික කාලයක් පෙරහර මංගල්‍යයට දායකවූ රුහුණු කතරගම දේවාලයේ වාසනා ඇතා සම්මානයෙන් පුද ලැබූ අතර ඊට සමගාමීව ඉතිරි අලි ඇතුන් සම්මානයට භාජනය විය.

මෙම අවස්ථාවට පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ද සහභාගි විය.

ෂේන් සෙනෙවිරත්න

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.