කමිඳු, කුසල්, වනිඳු හා චමරි අයි.සී.සී. සම්මාන සඳහා නිර්දේශ වෙති
- 2024-12-29 12:25:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
2024ට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමන සම්මාන සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනෙක් හා ක්‍රීඩිකාවක් නිර්දේශ වී තිබේ.
මේ අනුව කමිඳු මෙන්ඩිස් වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබේ.
කුසල් මෙන්ඩිස් හා වනිඳු හසරංග වසරේ එක්දින ක්‍රිකට් ක්‍රිඩකයාට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබේ.
චමරි අතපත්තු වසරේ විස්සයි20 ක්‍රිඩිකාවට හිමි සම්මානය සඳහා නිර්දේශ වී තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments