කරාතේ කලු පටි ශූර නිවුන් සොහෝයුරියෝ උසස්පෙළටත් ඒ තුන බැගින් ලබති
- 2024-06-09 11:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අම්බලන්ගොඩ ජේ.කේ.එස්.කරාතේ පුහුණු මධයස්ථානයෙන් කරාතේ පුහුණුව ලබන එම්.ජී.මහේෂිකා සෙව්වන්දි සහ එම්.ජී.මධුෂිකා සෙව්වන්දි නිවුන් සොහෝයුරියෝ මෙවර අධයන පොදු සහතික උසස් පෙළ විභාගයෙන් තමන් මුහුණදුන් විෂයයන් තුනටම ඒ සාමාර්ථ ලබාගෙන තිබේ.
ගාල්ල නෙළුව ජාතික පාසලෙන් වාණිජ විෂය ධාරාවෙන් මුහුණදුන් මේ නිවුන් සොහොයුරියන් කරාතේ කළු පටි ශේණිධාරීන්ය.
ඔවුන් දෙදෙනා අධයාපනයට අමතරව කරාතේ ක්‍රිඩාවෙන් මේ වනවිට ලබාඇති සමස්ත ලංකා ජයගහණ රැසකි.
ක්‍රිඩාවට මෙන්ම අධයාපනයටද එකසේ දසකම් දක්වන මේ නිවුන් සොහොයුරියන් පාසලේදී මෙන්ම කරාතේ පුහුණු මධයස්තානයේදී සිවිශේෂී හැකියාවන්ගෙන් දක්වන අයවීම විශේෂයෙන්ම කැපී පෙනේ.
Reply To:
Name - Reply Comment
0 Comments