Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විදේශීය සිසුන් වෙනුවෙන් අධ්‍යාපන අවස්ථා ලබාදීමේ පෞද්ගලික ආයෝජන දිරිගැන්විය යුතු බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. අයවැය කථාව කරමින් ඔහු මේ බව පැවැසීය.

ශ්‍රී ලංකාව තුළ ශාඛා විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට අවස්ථාව දෙන බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් ආයෝජන මණ්ඩලය හරහා ලබාදෙන බවත් ජනපතිවරයා ප්‍රකාශ කළේය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛාවක් කුරුණැගල ආරම්භ කිරීමට යෝජනා කරන බවද ජනපතිවරයා සඳහන් කළේය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.