කොළඹ මුද්දර දැක්ම හෙට ඇරඹේ
- 2025-03-26 17:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මගින් සංවිධානය කරනු ලබන කොළඹ මුද්දර දැක්ම හෙට (27දා) සිට මාර්තු 29 දා දක්වා පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා කොළම ඩී.ආර්. විජේවර්ධන මාවත තැපැල් මූලස්ථානයේදී පැවැත්වෙයි.
දෙස් විදෙස් පැරණි මුද්දර, මුල්දින කවර සිහිවටන පත්‍රිකා ඇතුළු මුද්දර විනෝදාංශය ආශ්‍රිත සියලු දෑ මෙන්ම පැරණි කාසි හා නෝට්ටු ඇතුළු බොහෝ දෑ කොළඹ මුද්දර දැක්මට පැමිණ මිලදී ගත හැකිවේ.
Reply To:
Name - Reply Comment
0 Comments