2025 මැයි මස 01 ප.ව. 06:12 - {{hitsCtrl.values.hits}}
සඳේ සාම්පල ලබාගෙන නැවත පෘතුවියට පැමිණීම වෙනවෙන් චීනය දියත් කළ අභ්‍යාවකාශ මෙහෙයුම සාර්ථකවී තිබේ. ඒ අනුව චැංග් - 5 යානය සාර්ථකව සඳේ සාම්පල ලබාගෙන ඇති බව චීන ජාතික අභ්‍යාවකාශ පරිපානය නිවේදනය කරයි.
නොවැම්බර් 24 දා ආරම්භ කළ මෙම මෙහෙයුමට අනුව යානය පසුගිය 01දා සාර්ථකව සදේ උතුරු දෙසට ගොඩ බෑවේය. ඉන් අනතුරුව යානය සඳේ සාම්පල ලබා ගැනීමට කටයුතු කළේය.
![]() |
diary Read more... |