ජනපති අරමුදලින් නැගෙනහිර පළාතේ උසස් පෙළ විශිෂ්ටයෝ ඇගයේ
- 2025-07-27 21:32:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජනපති අරමුදලින් 3023-2024 උසසපෙළ විභාගය විශිෂ්ට ලෙස සමත් නැගෙනහිර දිස්ත්‍රික්කයේ ඇගයීම් උළෙල මඩකපලුව ස්වාමි විපුලානන්ද සෞන්දර්ය පීඨයේ දි කතානායක ජගත වික්‍රමනායක මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණ.
නැගෙනහිර දිසාවෙන් අම්පාර, මඩකලපුව, හා ත්‍රිකුණාමලය දිසා වලින් ජයග්‍රහනය කළ සිසු සිසුවියන් 10 දෙනකු බැගින් සිසුන් 350ක් සඳහා රුපියල් පක්ෂය බැගින් දිරි දීමනාවක් සහ සහතික පත් ප්‍රදානයක්ද සිදුකෙරිණ.
Reply To:
Name - Reply Comment
0 Comments