ජාත්‍යන්තරව පිළිගත් සරසවිවල වෛද්‍ය උපාධි ලංකාවේත් පිළිගනියි
- 2023-10-10 11:02:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම වෙනුවෙන් වූ අවශ්‍ය නීතිමය විධිවිධාන පැනවීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා සෞඛ්‍ය අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරිම්හි අංක 01 සිට 1000 දක්වා වන විදේශ විශ්වවිද්‍යාල වල පිරිනමන වෛද්‍ය උපාධි මෙරට පිළිගැනිමට හැකිවන පරිදි මෙසේ නීති පැනවීමට නියමිතය.
Reply To:
Name - Reply Comment
0 Comments