ඩෙංගු පාලනයට සාර්ථක පර්යේෂණයක්
- 2021-03-23 22:35:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ව්‍යන්ධකරණයට ලක් කරන ලද පිරිමි මදුරුවන් පරිසරයේදී ගැහැණු මදුරුවන් සමඟ ප්‍රජනනය කිරීමෙන් පසුව දමන බිත්තරවලින් මදුරුකීටයන් බෝ නොවීම නිසා කලක් යන විට මදුරු ග්‍රහණය අඩුවන අතර එමගින් ඩෙංගු පාලනය වන බව ද කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජානකී හේවාවිසෙන්ති මහත්මිය පැවැසුවාය.
Reply To:
Name - Reply Comment
0 Comments