ඩෙංගුවලින් ආරක්ෂා වීමට බස්නාහිර සිසුන්ට නිල ඇඳුමට යටින් ලා පැහැති ඇඳුමක් අඳින්න අවසර
- 2023-06-19 17:47:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ඩෙංගු වලින් ආරක්ෂා වීම සඳහා සුදුසු ලා පැහැති දිග ඇඳුමක් පාසල් නිල ඇඳුමට යටින් ඇඳීම සඳහා බස්නාහිර පළාතේ පසල් ළමුන්ට අවසර ලබා දී තිබේ.
එම විශේෂ අවසරය අද දින (19) සිට ක්‍රියාත්මක වෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා ප්‍රකාශ කලේ ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම් දීමක් මේ දක්වා තමන් වෙත ලැබී නැතත් එවැනි වැඩපිලිවෙලක් සම්බන්ධයෙන් තමන්ට ද දැනගන්නට ලැබී ඇති බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments