Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

තනිවම ගුවනින් ලොව වටා ගොස්, ළබාලතම ගුවන් නියමුවා බවට පත්වන්නට බෙල්ජියම් ජාතික 17 වියැති මාර්ක් රදර්ෆඩ් අද (25දා) සමත්විය.

ඒ මෙයින් මාස 05 කට ප්‍රථම ගමන් ආරම්භ කල බල්ගේරියානු සොෆියා ගුවන්තොටුපොල වෙත සිය යානාව ගොඩබැස්සවීමත් සමගිනි.  

ඒ සමගින් ගිනස් ලෝක වාර්තා දෙකකට හිමිකම් කියන්නට ඔහු සමත් වූ අතර ඉන් එක් වාර්තාවක් සාරා රදර්ෆඩ් නමැති ඔහුගේ සහොදරිය විසින් පසුගිය වසරේ දී තැබූව ක් වීම ද විශේෂත්වයකි. 

මේ වෙනුවෙන් රදර්ෆඩ් නියමුවා, දින 142 ක කාලයක් තුල ගවනේ පැය 221 ක් රැඳි සිට තිබූ අතර ගමන් කර තිබූ සමස්ථ දුර ප්‍රමාණය කිලෝමීටර 54 124 කි. එමෙන්ම මහද්වීප 04 කට අයත් රටවල් 30 ක එම කාලය තුල සංචාරය කර තිබූ මෙම ලාබාලතම නියමුවා, එහිදී ගොඩබැස්සවීම් හා පිටත්වීම් 68 ක් සිදුකර තිබුණි. 

එහිදී දීර්ඝතම ගුවන් ගමන් ඛණ්ඩය ලෙස ජපානයේ සිට ඇමරිකාව දක්වා ගමන් කල පැය 10 ක ගුවන් ගමන සටහන්ව තිබූ අතර එය මුළුමනින්ම සාගරය හරහා ගමන් කර ඇත. 

මෙම සංචාරය සඳහා ශාක්ලට් මාඳිළියේ සැහැල්ලු ගුවන් යානාවක් භාවිතා කර තිබුනි. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.