දඩුලේනා ජාතික සත්ත්වයාගෙන් ඉවත්කිරීමේ යෝජනාව ඉවතට
- 2022-08-16 23:27:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දඩුලේනා ජාතික සත්ත්වයා ලෙස නම් කිරීමෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් වූ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන නොයෑමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ.
ඒ එම සත්ත්වයා ජාතික සත්ත්වයා ලෙස නම් කිරීමෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති විරෝධතාව සැළකිල්ලට ගනිමිනි.
'ප්‍රශ්න ඇති කර ගන්න ඕන නෑ නේ' යැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
දඩුලේනා වගා හානි කරන සත්ත්වයෙක් වීම හේතුවෙන් එම සත්ත්වයා ජාතික සත්ත්වයා ලෙස නම් කිරිමෙන් ඉවත් කිරිම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ සාකච්ඡාවක් පසුගියදා ඇතිවිය.
Reply To:
Name - Reply Comment
0 Comments