දහම් පාසල් 6 සිට 10 දක්වා ශ්‍රේණි විභාගය 26දාදහම් පාසල් 6 සිට 10 දක්වා ශ්‍රේණි විභාගය 26දා
- 2025-01-21 15:10:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තුමේන්තුව මගින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් විභාග ජනවාරි මස 26 වෙනි දින දීප ව්‍යාප්තව රට පුරා දහම් පාසල් කේන්ද්‍රකොටගෙන පැවැත්වේ.
ඒ අනුව 2024 වර්ෂයට අදාළ දහම් පාසල් 6- 10 ශ්‍රේණි සඳහා විභාග එදින පෙරවරු 8.00 ට ආරම්භ කෙරේ. ඒ ඒ දහම් පාසල් සදහා ප්‍රධානාචාර්යවරුන්ගේ නිර්දේශය මත විභාග ශාලාධිපතිවරු පත්කොට ඇති අතර ඔවුන්ට අදාළ ප්‍රශ්න පත්තර ලබාදීමට ශාසනාරක්ෂක බල මණ්ඩලවල ලේඛකාධිකාරී හිමිවරු කටයුතු කරති.
Reply To:
Name - Reply Comment
0 Comments